Home දේශිය පුවත් දවසින් දවස අඩුවුණු රන්මිලට අද මොකද වුණේ..?

දවසින් දවස අඩුවුණු රන්මිලට අද මොකද වුණේ..?

0
106
හිටිහැටියේම අද දවසේ රන්මිලට මොකද මේ වුණේ..? මෙන්න අද ඒ ගැන ඇසෙන විශේෂ කතාව. අද දවසේ රන්මිල ගැන මේ ඇසෙන ආරංචිය මොකක්ද කියලා ඔයා දන්නවාද..?

අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,303,574.00ක් ලෙසයි.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 45,990.00ක් ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 42,160.00ක් සහ රුපියල් 40,250.00ක් ලෙසයි සඳහන් වූයේ.

Previous articleතම ජීවිත ගැනවත් නොසිතා අසරණ වූ මිනිසුන් 60කට වඩා ජීවිත බේරූ මාතර වැලිගම කොල්ලා…
Next articleනොසිතූ නිමේෂයක තරුණ ජීවිතයක් උදුරාගත් මාරක අනතුරක් ගැන ඇසෙන කතාව මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights