Home සයුරෙන් එහා පුවත් මොනවා… එයාට අවුරුදු 51ක්…? බොලිවුඩයේ කිසිදා වියපත් නොවන රූමතිය කාජල් ගැන ඇසෙන...

මොනවා… එයාට අවුරුදු 51ක්…? බොලිවුඩයේ කිසිදා වියපත් නොවන රූමතිය කාජල් ගැන ඇසෙන ඒ කතාව මෙන්න

0
60

 

කාජල් කියන්නේ බොලිවුඩ්වල සිටින අති දැවැන්ත ශිල්පිනියක් කිව්වොත් නිවැරදියි.

මීට වසර ගණනාවක සිටම bollywoodවල වගේම මුළු ලෝකය පුරාවටම ඉතාමත් ජනප්‍රිය වුණ ඇය වඩාත්ම ජනප්‍රිය වුණේ ශාරුක් ඛාන්ගේ පෙම්වතියගෙ චරිත රඟදක්වන චිත්‍රපට තුළින්.

90 දශකයේ මුළු බොලිවුඩයම වෙනස් කළ සිනමාපටය වන “කුච් කුච් හෝතා හේ” හී ප්‍රධාන චරිතයකින් ඇය දායකත්වය ලබාදුන්නා.

ඇගේ 51වැනි උපන් දිනය ඊයේ දිනය යෙදී තිබුණා.

මේ එහි ඡායාරූප පෙළක්…

Previous articleමේ නම් දේව දරුවෙක්..! වයස අවුරුද්දයි. පොඩි එකා සර්පයෙක් කාලා.. බලන්නකෝ අන්තිමට වෙලා තියෙන වැඩේ…
Next articleඅලිගැටපේර කන්න හැමෝම ආසයි ! හැබැයි දැනන් හිටියද මෙච්චර දේවල් ටිකක් මේ අලිගැටපේර වලට කරන්න පුලුවන් කියලා ? ඔබ නොදත් අලිගැටපේර වල ඇති විශ්මිත ගුණ මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights