Home දේශිය පුවත් රටම කතාවෙන භාතිය ඇත් රජුගේ දැන් නවතම තත්ත්වය කොහොමද ?

රටම කතාවෙන භාතිය ඇත් රජුගේ දැන් නවතම තත්ත්වය කොහොමද ?

0
121

භාතිය ඇතාගෙ අද අවසන් තත්වය

පේරාදෙණිය පශුවෛද්‍යපීඨයේ මහාචාර්ය දංගොල්ල මහතාගේ නිර්දේශ මත භාතිය ඇතාව දොඹකරයකින් ඔසවා පා වලින් සිටුවා තැබීමට වනජීවී නිළධාරීන්, යුධ හමුදා නිළධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව දැඩි පරිශ්‍රමයක් දැරූ නමුත් මේ වනවිට භාතියා ඇතාගේ සෞඛ්‍ය තත්වය බොහෝසෙයින් පිරිහී තිබූ බැවින් ඇතාට එම අවස්ථාවේදී පාවලින් සිටගැනීමට හෝ හිස ඔසවාගැනීමට නොහැකි විය.

ඒ හෙයින් නැවතත් භාතිය ඇතා පෙර වැටී සිටි ආකාරයටම තැබීමට සිදුවිය.

ඉදිරි දිනවලදීත් පේරදෙණිය පශුවෛද්‍ය පීඨයේ තරිඳු මහතා විසින් භාතිය ඇතාට ප්‍රතිකාර ලබාදීම සිදුවනු ඇති බව දැනගන්නට ලැබිණි.භාතිය ඇතාගෙ සෞඛ්‍ය තත්වය නැවත යහපත් වුවහොත් නැවත භාතිය ඇතාව වලෙන් ගොඩට ගැනීම පිළිබඳව සළකා බැලෙනු ඇත.

PathumS WILD | Pathum Bandara

Previous articleභාතිය ගැන පේරාදෙණියේ ප්‍රොෆිසර්ගේ අවසන් තීරණය මෙන්න
Next articleතිසර නිශි පුංචි කැඳැල්ලේ කිරි සිහිනය සැබෑ කරමින් සතුට අරන් එන අමුත්තා කවුද ?
error: Content is protected !!
Verified by MonsterInsights