රටක්ම ආදරේ කරන ශනුද්‍රි මොකද්ද මේ හැමෝම එකතු කරගෙන යන්න හදන Long Weekend එක,
මේ දවස්වල ශනුද්‍රිට ආදරේ කරන හැමෝම වගේම ශ්‍රි ලාංකීය කලාවට ආදරේ කරන කලාකාමි බොහෝ දෙනා අතරේ කතාබහට ලක්වෙන මාතෘකාවක් බවට Long Weekend පත් වෙලා ඉවරයි.
ඇත්තටම මොකද්ද මේ Long Weekend කියන්නේ…
මේ තමයි අපි හැමෝම ආදරේ කරන ප්‍රියසාද් පවුලේ සුරංගනාවි ශනූ ඇතුලු තවත් තාරුණ්‍යයයේ රසික හද දීනූ කසුනි,අකලංක,සතීස් වැනී අපූරු කලා හදවත් එකට එක්ව නිර්මාණය කරපු ලඟදීම රසික අප වෙනුවෙන් එලියට එන අලුත්ම Web Series එක…!
දැන් ගෙවන ජීවිතයට වඩා සැපවත් ජීවිතයක් ගෙවන්න බලාපොරොත්තුවන ආදරවන්තයින් දෙදෙනෙක්…
රහස් ගොන්නක් සගවාගෙන ජීවිතය ගෙවන සිනමා තාරකාවක්…ව්‍යාපාරය ජීවිතය කරගත් ධනවතෙක්…
මේ සේරම එකට එකතුවෙන දීර්ඝ නිවාඩුව…
Long Weekend
VIKINGS FILM PRODUCTIONS එක්ක එකතු වෙලා කරපු මේ ලස්සන වැඩේ Shanudrie, Akalanka Prabashwara, Kasuni Kawindi සහ Sathees Nadesan යන අය රංගන දායකත්වයෙන් අපූරුවට හැඩ වෙලා තියෙනවා.
කුතුහලය දනවන මේ අපූරු කතාව ලිව්වේ සහ අධ්‍යක්ෂණය කලේ Udara Wijesinghe විසින්..
Shanudrie Priyasad, Anurudhika Jayasinghe සහ Udara Wijesinghe මේ සුපිරි වැඩේ Produce කරා…
දන්නවද ? මේ තමයි අපි කවුරුත් ආදරේ කරන ශනූ Produce කරන පලවෙනි වැඩේ… ඉතිං මේක නම් සුපිරියක්ම තමයි…
මීට අමතරව මේ web series එක ලස්සන කරන්න,
Cinematographer | Manuka Rathnayaka
Editor | Elmo Halliday
Colourist | Madhushan Rajapaksha
Art Director | Lakmal Sandaruwan
Make up Artist | Yash K Nuwansiri
Assistant Director | Anuradha Gunasekara
Production Manager | Chamara Rajapaksha
Music | Ruwan Walpola
වගේ එකි නොකී හුගාක් අය දායක වුනා.
ඔන්න එහෙනම් Long Weekend එකක් යන්න ලෑස්ති වෙලා ඉන්න යාළුවෝ හැමෝටම Sri Max වෙබ් අඩවිය ඔස්සේ මේ අපූරු නිර්මාණය රසවිඳින්න පුලුවන් – https://srimax.lk/content/long-weekend-season-1

