Home දේශිය පුවත් මොනවා… පිරිමි හිඟයක්ද ? ඔයත් කාන්තාවක් නම් දැන්ම කසාදයක් ගැන හිතන්න වෙයි....

මොනවා… පිරිමි හිඟයක්ද ? ඔයත් කාන්තාවක් නම් දැන්ම කසාදයක් ගැන හිතන්න වෙයි. සමීක්ෂණයකින් හෙලි වූ අලුත්ම හෙලිදරව්ව මෙන්න

0
30

මෙරට පිරිමි ජනගහණය අඩුවීම ඉදිරියේ දී අර්බුද රැසක් නිර්මාණය කරනු ඇති බව වයඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අමින්ද මෙත්සිල පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ, 1995 වසරේ දී කාන්තාවන් 100 දෙනෙකුට පිරිමි පුද්ගලයින් 100.2 ලෙස වර්තා වී තිබු අතර , එය මේ වන විට කාන්තාවන් සිය දෙනෙකුට පිරිමි පුද්ගලයින් 93.7 දක්වා අඩුවී ඇති බවයි.

කෙසේ වෙතත්, කාන්තාවන්ගේ ආයු අපේක්ෂාව වැඩිවීම, කාන්තා උපත් වැඩිවීම, තරුණ පිරිමි පුද්ගලයින් විදෙස් ගතවීම මෙම තත්ත්වයට හේතුවී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ

Previous article‘ මම කීත්ගේ නම කියලා කෑ ගැහුවා ‘ බිරිඳගේ උදව්වට MRI ස්කෑන් යන්ත්‍රය අසලට ගිය සැමියාට අත්වූ ලොවක් කම්පා කල සංවේදී ඉරණම මෙන්න
Next articleඔයාටත් දියවැඩියාව නම් මෙන්න ඔබ සුව කරන ගෙදර වත්තෙන්ම හොයාගන්න පුලුවන් මීට පෙර අසා නැති ඔබ නොදත් විශ්මිත පානයක්..
error: Content is protected !!
Verified by MonsterInsights