Home දේශිය පුවත් මොනවා… මේ එයාගේ අලුත් පෙම්වතියද ? කෙල්ලෝ පිස්සු වට්ටපු දනුශ්ක ගුණතිලක ගැන...

මොනවා… මේ එයාගේ අලුත් පෙම්වතියද ? කෙල්ලෝ පිස්සු වට්ටපු දනුශ්ක ගුණතිලක ගැන ඇසෙන කතාව මෙන්න

0
36

 

ධනුෂ්ක ගුණතිලක කියන්නේ කාලයක් දැඩි කතාබහට ලක්වුණ ක්‍රීඩකයෙක්.

ඕස්ට්‍රේලියාවේදී කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාව මත නිදහස් වූ ඔහු ගැන ආයෙත් කතා බහට ලක්වෙන්නේ ඉන්ස්ටග්‍රෑම් හි තබපු සටහනකුත් එක්ක.

34 හැවිරිදි ධනුෂ්ක ගුණතිලක 2022 නොවැම්බර් මාසයේදී අත්අඩංගුවට ගෙන ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා විස්සයි20 ක්‍රිකට් කණ්ඩායම සමඟ සිඩ්නි නුවර සිටියදී ටින්ඩර් පෙම්වතෙකුට ලිංගික අතවර කළ බවට චෝදනා එල්ල වුණා.

පසුව 2023 සැප්තැම්බර් මාසයේදී පවත්වන ලද නඩු විභාගයකදී ඔහු නිදොස් කොට නිදහස් කෙරුණා.

යළි ඔහු සිය ඉන්ස්ටග්‍රෑම් හි නව සම්බන්ධතාවයක් ප්‍රදර්ශනය කරමින් ඡායාරූප කිහිපයක් යොමුකර තිබෙනවා.

“විවාහය හෝ අනාගත අධිකරණ දිනයක් සඳහා ඇති හැකියාව වඩාත් භයානක දේ කුමක්දැයි මට විශ්වාස නැත,” ඔහු තම නව පෙම්වතිය සමඟ පෙනී සිටින ඡායාරූප සමඟ තැබූ සටහනේ සදහන්.

I’m not sure what’s more
terrifying, the wedding or the potential for a future court date. Send wine… and maybe a lawyer referral.
less යනුවෙන් එහි සදහන්…

Previous articleමේ කතාව ඇහුවොත් ඔබත් පුදුම වෙයි ! අවුරුදු 150කට වඩා පැරණි දික්කන්ද වලව්ව
Next articleබලන්නකෝ ඒ අයව දන්නවද කියලා ? රටම ආදරේ කරන නර්තන පරපුරක් ගැනයි මේ කතාව
error: Content is protected !!
Verified by MonsterInsights