Home දේශිය පුවත් මොකද්ද මේ රටක් හදුනන රයිනි – දර්ශන් එකතු වෙලා කරන්න යන රටම...

මොකද්ද මේ රටක් හදුනන රයිනි – දර්ශන් එකතු වෙලා කරන්න යන රටම හොල්ලපු අලුත් වැඩේ..? මෙන්න ඔබ නොදත් කතාව

0
72

ජනප්‍රිය ගායන ශිල්පිනි රයිනි චාරුකා ගුණතිලක සහ ජනප්‍රිය රංගන ශිල්පි දර්ශන් තවරාජා අලුත් වැඩක් පටන් අරන්.

ඒ තමයි ‘R & D Academy’ (Rising Voices & Drawing Academy)

‘R & D Academy’ කියන්නෙ කලාව පිරුණු අපූරු නවාතැනක් කිව්වොත් හරි.
රයිනි චාරුකා කියන නම සංගීතය එක්ක ඔබ හොඳින්ම හඳුනනවා වුණාට දර්ශන් තවරාජාගේ නම චිත්‍ර ශිල්පියෙක් හැටියට හඳුනන්නේ කිහිපදෙනයි.

දර්ශන් කියන්නෙ දක්ෂ රංගන ශිල්පියෙක් සේ ම අපූරු සිත්තරෙක්.

ඉතින් ඔවුන්ගේ ගුරුහරුකම් එක්ක සංගීතය සහ චිත්‍ර කලාව එකට මුහුවුණු නවාතැනක් තමයි R & D ඇකඩමිය.
මේ, එහි සමාරම්භක දිනයේ සේයා රූ එකතුවයි…

NEXUS Creations

Previous articleසමාජ මාධ්‍ය කැළඹූ ඉසුරු – දේශානි කටකතාවේ ඇත්ත නැත්ත හරියටම මොකද්ද ?
Next articleරටක් ආදරේ කරන වික්‍රමගේ පවුලට එදා නම් සුවිශේෂී දවසක් වගේ…
error: Content is protected !!
Verified by MonsterInsights