කලා ලෝකය කියන්නේ දවසින් දවස අලුත් වෙන තැනක්. ඉතින් දිනෙන් දින අලුත් වෙන මේ කලා ලෝකයේ හරි අපුරු හමුවීමක් අපිට මුහුණු පොත හරහා දකින්න පුළුවන් වුණා.
ඇත්තටම කිව්වොත් ඒ පින්තූරවල නම් ඉන්නේ ඔයාල කවුරුත් හොදට දන්නා කියන තාරකාවන් ටිකක්….මේ පින්තුරටික පලකරලා නම් තිබ්බේ කලාකාරිනියක් වෙන සුජානි මෙනකාගේ මුහුණු පොත හරහා..
ඔන්න ඔයාලත් බලන්නකෝ කට්ටියව අඳුරනවද කියලා.
















