දේශිය පුවත් කාලෙකට පස්සේ ආයෙමත් කරළියට ආපු ඒ දෙන්නා ගැන ඇසෙන මේ කතාව කුමක්ද ? June 11, 2025 0 50 මේ දෙන්නා ගැන ඉතින් අමුතුවෙන් කතා කරන්න ඕන නැහැ. කොහොමත් ගයාන් චතුරිකා කියන්නේ ගොඩක් ආදරයෙන් ඉන්න දෙන්නෙක්. ඉතින් මේ දෙන්නා අලුතෙන්ම ගත්ත ආදරණීය ඡායාරූප පෙළක් මුහුණු පොතට එක් කර තිබෙනවා.