Home සයුරෙන් එහා පුවත් මොකද්ද මේ ඇසෙන කතාව ? රහස් ඔත්තු බලන කැරපොත්තෝ..?

මොකද්ද මේ ඇසෙන කතාව ? රහස් ඔත්තු බලන කැරපොත්තෝ..?

0
34

 

කැරපොත්තෙක්ට මෙහෙම දෙයක් කරන්න පුළුවන්ද..? ගොඩක් දෙනෙක්ට ඒ කතාව ඇහුවාම මෙහෙම හිතෙන්න පුළුවන්..

ඒත් මේ බලන්නකෝ කැරපොත්තෝ ගැන ඇසෙන මේ කතාව මොකක්ද කියලා..

යුරෝපයේ ආරක්ෂක ප්‍රතිපත්තිවල දැවැන්ත වෙනස්කම් ඇතිකරලමින් ජර්මනිය සිය හමුදාව නවීකරණය කිරීමේ ක්‍රියාවලිය යටතේ රහස් ඔත්තු බැලීමේ කැරපොත්තන් විශේෂයක් හා කෘතීම බුද්ධිය යොදාගත් රොබෝ යන්ත්‍ර නිපදවීමට කටයුතු යොදා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා…

මේ යටතේ රහස් ඔත්තු බැලීම සඳහා සයිබෝග් කැරපොත්තන් නමින් සජීවී කැරපොත්තන් යොදාගැනීමට දැනටමත් කටයුතු අරඹා ඇති අතර මෙම කැරපොත්තන් ගේ ශරීරය මතුපිට කුඩා ගමන් මල්ලක් මෙන්ම රහස් ඔත්තු බැලීම සඳහා කුඩා මයික්‍රෝ චිපයක් හා වීඩියෝ කැමරාවක් සවි කිරීමට කටයුතු යොදා ඇති බව වාර්තා වෙනවා..

මෙම කටයුතු වෙනුවෙන් ඇමරිකානු ඩොලර් බිලියන 12ක ආයෝජනයක් සිය ආරක්ෂක පද්ධතිය සඳහා සිදු කිරීමට ජර්මන් රජය විසින් පියවර ගෙන තිබෙනවා..

Previous articleඅම්මා , තාත්තාගේ වියෝවෙන් පස්සේ අහම්බෙන් වගේ ඒ ජීවිත වෙනස්වෙන කොළඹ ආපු නිසා… ඉතින් නිදහස් අධ්‍යාපනය සැමදා දිනේවා.. ඔහුගේ අවසන් පැතුම වෙන්නේ එයයි..
Next articleරටක්ම හදුනන වාසනා දන්තනාරයන..! එදා නම් ඇයට සුවිශේෂී දිනයක්… බලන්නකෝ ඇවිත් ඉන්න අමුත්තෝ කවුද කියලා
error: Content is protected !!
Verified by MonsterInsights