Home දේශිය පුවත් ජනිත්ට දැනෙනවා ඇත්තේ මොන වගේ ආඩම්බරයක්ද..? ප්‍රවීණ කලාකරුවෙකු වුණු ඔහුගේ උපන්දින සාදයේ...

ජනිත්ට දැනෙනවා ඇත්තේ මොන වගේ ආඩම්බරයක්ද..? ප්‍රවීණ කලාකරුවෙකු වුණු ඔහුගේ උපන්දින සාදයේ අපූරුව දැක්කාද..?

0
40

 

ඔහු රජෙක් වගේ පියෙක්.. ඔහුට මොන තරම් ආඩම්බරයක් දැනෙනවා ඇතිද..?

මේ ගෙවෙන හැම තත්පරයකදීම ඔවුන්ගේ දරුවෙක් වීම ගැන ජනිත ඇත්තේ පුදුම ආඩම්බරයක් වෙන්න ඇති..

ආනන්ද වික්‍රමගේ නම් වූ මේ ප්‍රවීණ රංගන ශිල්පියා පසුගිය දවසක සිය උපන්දිනය සැමරුවා…

ඉතින් ඒ දවස මතකයේ රඳවාගන්න වික්‍රමගේ පවුලේ අය මේ දවස සමරන්න හිතලා..

ජනිත් ඔවුන්ගේ පවුලේ සමීපතමයින් එක්කක මෙන්න මේ විදිහට තමයි ඒ ලස්සන සැඳෑව ගත කරලා තිබුණේ.

.

Previous articleලොවක් කම්පා කරමින් පුපුරා ගිය ටයිටන්.. වසර දෙකකට පසුව අමෙරිකාවේ ඒ ඛේදනීය සිදුවීම ගැන ඇසෙන කතාව මෙන්න..
Next articleබෝනික්කන් කරකාරෙට ගත්ත කායවර්ධන ශුරයා , නැවතත් අමුතුම විවාහයක.. මේ පාර පිරිමි… බෝනික්කෙක් ද? ලොවක් කැළඹූ ඒ කතාව මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights