Home දේශිය පුවත් සමරන්නට වෙන හේතු මොකටද..? මෙහෙම දවසක් හොඳටෝම ඇති.. ඔහුගේ දවසම විශේෂ කරන්න...

සමරන්නට වෙන හේතු මොකටද..? මෙහෙම දවසක් හොඳටෝම ඇති.. ඔහුගේ දවසම විශේෂ කරන්න අමන්දා ගොඩක් මහන්සි වෙලා වගේ..

0
71

 

 

අමන්දා වගේම ඩයස් කියන්නේ අපි කවුරුත් ආදරය කරන කලා ශිල්පීන් යුවලක්..

ඒ දෙන්නාගේ ජීවිතයේ ලස්සන දවස්, ඒ වගේම විශේෂ දවස් එයාලාට ආදරය කරන රසිකයින් එක්ක බෙදාගන්න මේ දෙන්නා ගොඩක් වෙලාවට කටයුතු කරනවා.

අදත් අන්න ඒ වගේ දවසක්. හැබැයි මේ දවස විශේෂ වෙන්නේ ඩයස්ට.

අමන්දා ඇත්තටම ආදරණීය බිරිඳක් කියන එක නැවත වතාවක් මේ දවසත් එක්ක ඔප්පු වෙනවා.

ඔන්න ඉතින් මෙදා සැරේ ඩයස්ගේ උපන්දිනය දවස ඔහුට විශේෂ කරන්න අමන්දා ගොඩක් දේවල් කරලා තිබුණා.

ඒ ලස්සන දවස මතක විදිහට මෙන්න මේ වගේ ඡායාරූප පෙළකින් ඇය ආදරණීය රසිකයින් අතරට ගෙනැල්ලා තිබුණු අපූරුව මේ බලන්නකෝ.

Previous article“ඒ ලස්සන ආදරය මේ විදියට දරාගන්න වෙයි කියලා මන් හිතුවෙ නෑ කවමදාවත්…” “ප්‍රේමය නම් රාගයෙන් තොර සද එළිය සේ අචින්ත්‍යයි පාරිශුද්ධයි…” කියා ඔබට සමු දෙන්නම්…
Next articleඑයත් හරි අපූරු සිදුවීමක්.. මෙවර Mrs. World තරගාවලියට අපෙන් ද්විත්වයක්…
error: Content is protected !!
Verified by MonsterInsights