ඇත්තටම ඇයට සිදුවුනේ මොකද්ද ? සමාජ මාධ්‍යයේ බොහෝ දෙනා කතා කරන ජනප්‍රිය තාරකාව හිමාලි සිරිවර්ධන ගැන ඇසෙන ඒ පුවත මෙන්න

ඇත්තටම ඇයට සිදුවුනේ මොකද්ද ? සමාජ මාධ්‍යයේ බොහෝ දෙනා කතා කරන ජනප්‍රිය තාරකාව හිමාලි සිරිවර්ධන ගැන ඇසෙන ඒ පුවත මෙන්න

 

 

මේ කියන්න යන්නේ මේ වන විට සමාජමාධ්‍ය කැළඹූ තවත් එක් වීඩියෝවක් ගැන කතාවක්..

හිමාලි සිරිවර්ධන, කාගේත් ආකර්ශනය දිනාගත් මේ ජනප්‍රිය තාරකාව හදිසි අනතුරකට මුහුණ දුන්නා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ..

හිමාලි පඩි පෙළක් බසින අවස්ථාවකදී ඉන් වැටෙන ආකාරයක් මේ වීඩියෝවේ දැකගන්න ලැබුණා..

කොහොම වුණත් මේ සීසීටීවී දර්ශන මේ වනවිට බොහෝ සෙයින් සංසරණය වුණත් දැන් ඇගේ තත්වය ගැන තවමත් කිසිදු තොරතුරක් වාර්තා වෙන්නේ නැහැ..

Local Gossip