Home දේශිය පුවත් පවතින ගෑස් හිඟයට මොක්ක වේවිද..? ඒ ගැන සමාගමෙන් දැනුම්දීමක්..

පවතින ගෑස් හිඟයට මොක්ක වේවිද..? ඒ ගැන සමාගමෙන් දැනුම්දීමක්..

0
1027

මේ කියන්න යන්නේ අද දවසේ ඇසෙන ඒ විශේෂ කතාව ගැනයි.

අනපේක්ෂිත ලෙස ඉල්ලුම ඉහළ යාම සහ පසුගිය සෙනසුරාදා (14) දින සිට දින දෙකක් සැපයුම් අඩාල වීම හේතුවෙන් ඇති වූ තාවකාලික හිඟයෙන් පසුව, ඉදිරියේදී අඛණ්ඩව ගෑස් සැපයීමට ලිට්‍රෝ ගෑස් සමාගම සහතික වී තිබෙනවා.

මේ සතිය තුළ වැඩිපුර ගෑස් සිලින්ඩර ප්‍රමාණයක් වෙළෙඳපොළට නිකුත් කරන අතර, මේ මස අග භාගයේදී තවත් ගෑස් නෞකා කිහිපයක් මෙරටට ළඟා වීමට නියමිත බවයි එම සමගම සඳහන් කරන්නේ.

එබැවින්, අනවශ්‍ය ලෙස බිය වී ගෑස් තොග රැස් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවයි එම සමාගම වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Previous articleමෙච්චර දෙයක් අපේ ජීවිත වලට වෙයි කියලා දැනගෙන හිටියා නම් ජීවිතේ කිසිම දවසක අරගල කරන්න නම් යන්නේ නැ…
Next articleඔබ විෂාදයෙන් පෙළෙන බව හඟවන ලක්ෂණ 8ක්‌ – මේ ලක්ෂණ ඔබටත් තියෙනවද බලන්න..
error: Content is protected !!
Verified by MonsterInsights