“හදිසියේ දරුවෝ අසනීප වුනාම දෙමව්පියෝ හිතෙන් අසනීප වෙනවා..” පුංචි රාහුල් වෙනුවෙන් ඇය එක්කළ සංවේදී සටහන මෙන්න..

0
437

රිද්මා පිලපිටිය, අද වෙනකොට කලා ලෝකයේ ඇයට ආදරය කරන බොහෝ දෙනෙක් ඇය හඳුන්වාදෙන්නේ හොඳ මවක්, බිරිඳක් විදිහටයි.

රොෂාන්ගේ වගේම රිද්මාගේ ආදරණීය කැදැල්ල සතුටෙන් සරසන්නේ ඒ දෙන්නාගේ පුංචි පුතා රාහුල්. ඉතින් කවුරුත් නොහිතපු විදිහට පුංචි රාහුල් පුතා පසුගිය දවසක අසනීප වෙලා රෝහල් ගත කරලා.

පුංචි රාහුල් දැන් ටික ටික සුවය ලබමින් ඉන්නවා. කොහොම වුණත් මවක් විදිහට මේ ගෙවීගිය දින කිහිපය රිද්මාට නම් ඉතාමත් සංවේදී කාලයක් වෙලා.

“හදිසියේ දරුවෝ අසනීප වුනාම දෙමව්පියෝ හිතෙන් අසනීප වෙනවා..” පුංචි රාහුල් පුතාගේ අසනීපයත් එක්ක ඇය මෙන්න මේ වගේ සටහනක් තමයි මුහුණුපොතට එක්කරලා තිබුණේ.

Previous articleවෙනදා වගේම සතුටෙන් පාසල් ගිය ඇය ආයේත් නිවසට එන එකක් නෑ කියලා ඒ අම්මා නම් හීනයකින්වත් හිතන්නට නැතුව ඇති.. ඇසූවන් කම්පනයට පත්වෙන ඇයගේ නික්මයාම ගැන ඇසෙන සංවේදී කතාව මෙන්න..
Next articleතැලුණු නිය පොත්ත වේදනාකාරීද? කළු වෙලාද? මෙන්න ඒ වේදනාව නැති කරගන්න පහසු ක්‍රමයක් දන්නවද ?