Home දේශිය පුවත් නොමැකෙන ඇයගේ ආදරණීය හඬ යළි කවදා නම් ඇසේවිද..? නික්ම ගිය ඇය වෙනුවෙන්...

නොමැකෙන ඇයගේ ආදරණීය හඬ යළි කවදා නම් ඇසේවිද..? නික්ම ගිය ඇය වෙනුවෙන් ලියැවුණු සටහන් මෙන්න..

0
43
යුග යුග ගණනින් රසිකයින්ගේ සිත් සැනසූ, නැලවූ ඒ ඇය ගැන අද මෙන්න මේ වගේ සටහන් ගොන්නක් මුහුණු පොතට එක්වෙලා තිබුණා.
මෙරට ගුවන්විදුලි කේෂ්ත්‍රයේ සදා නොමැකෙන නාමයක් තබමින් ඇය දැන් සමු අරන්..

ඒත් ඒ ආදරණීය හඬට වශීවු කාලයක් තිබුණා.  ආදරණීය චිත්‍රා කුමාරි කළුබෝවිල, ඇගයේ නික්මයාම ගැන කලා තරු විශාල පිරිසක් සිය සමාජමාධ්‍ය පිටු අතරට සටහන් එක්කරලා තිබුණා.

ඒ  අතරිනුත් විශේෂ වුණු සටහන් කිහිපයක් ගැනයි මේ කියන්න යන්නේ.

ඇය ගුවන් විදුලි සහන නිවේදිකාවක් ලෙස පැමිණි කළ පටන් ඇගේ හැකියාව දවසින් දවස වර්ධනය කරගත් අතර, මේ වන විට ඇගෙන් ගුරුහරුකම් ලැබූ බොහෝ පිරිසක්ද සිටිනු දැකීම ඇත්තෙන්ම සතුටක්.

ඒ තමන් ලද දැනුම නිර්ලෝභීව ඇය තවත් පරපු‍රක් වෙත ලබාදුන්න නිසා කියලා කියන්න පුළුවන්. එදා මෙදා තුළ පිරිපුන් කාර්‍යශූර, දක්ෂ නිවේදිකාවක් වුණු ඇය වෙනුවෙන් ඇයට ආදරය කරන ඔවුන්ගේ අතින් ලියැවුණු ඒ සටහන් මෙන්න..

Previous articleකොටින්ම කිව්වොත් මට දැන් ඕන හැමෝම අතේ දුරින් තියාගෙන පඩුවේ ඉන්න..රටක් ආදරේ කරන ශෙරිල් ඩෙකර් කියන ආන්දෝලනාත්මක කතාව මෙන්න.
Next articleරාජපුත්‍ර බිරියගේ කතාවට බුකිය ඇවිලේ.
error: Content is protected !!
Verified by MonsterInsights