රටම ආදරය කරන කේ. සුජිවාගේ ආදරණීය දියණිය අංජලි රාජ්කුමාර්, මේ වන විට බොහෝ දෙනෙක් දන්න අඳුනන චරිතයක්. ඇය හරිම ආදරණීයයි වගේම හරිම ලස්සනයි…
හැම වෙලාවෙම හිනා වෙලා සතුටින් ඉන්න ඇය සමාජ මාධ්‍ය තුළත් ඉතාම සක්‍රීය චරිතයක් …
බොහෝ දෙනෙක්ගේ ආදරය, ආකර්ශනය දිනාගත්තෙ පුදුම විදිහට …
ඇය පසුගිය දවසක මුහුණු පොතට අපූරූ ඡායාරූප කිහිපයක් එක් කළා.
අම්මාගේ ලස්සන සල්වාර් ඇඳුමකින් සැරසිලා…
මෙන්න මෙහෙම සටහනකුත් ලියලා …
Stealing Amma’s Shalwars For Every Special Occasion…
බලන්නකෝ ලස්සන කොහොමද කියලා …















