Home Uncategorized පෙරළිකාර රන් මිල සති අන්තයේ නතර වුණේ කොතනද..? රන් මිල ගැන අද...

පෙරළිකාර රන් මිල සති අන්තයේ නතර වුණේ කොතනද..? රන් මිල ගැන අද ඇසෙන ආරංචිය මෙන්න..

0
85

මේ කියන්න යන්නේ රන්මිල ගැන ඇසෙන ඒ විශේෂ ආරංචියයි.

අද රන් පවුමක මිල නතර වුණේ කොහෙන්ද..? මේ අන්න ඒ ගැන අද ඇසෙන කතාවයි.

ඒ අනුව, අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,284,352.00ක් ලෙසයි.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 45,310.00ක් ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 41,540.00ක් සහ රුපියල් 39,650.00ක් ලෙසයි සඳහන් වූයේ.

Previous article“හැමදේම වෙන්නේ මනුෂ්‍යන්ටයි..” ඇය දැන් සුවෙන්.. කාගෙත් ආදරය දිනාගත්ත ශෙරිල්ගෙන් මුහුණුපොතට සටහනක්..
Next articleනොසිතූ මොහොතක සිදුවූ අනතුරක් නිසා ජිවිතයෙන් සමුගත් ඔහු ගැන ඇසෙන සංවේදී පුවත මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights