Home දේශිය පුවත් කාලයක් නිහඩ වෙලා හිටපු එයා පවුලේ අයත් එක්ක මේ කොහෙද ගිහින් තියෙන්නේ…...

කාලයක් නිහඩ වෙලා හිටපු එයා පවුලේ අයත් එක්ක මේ කොහෙද ගිහින් තියෙන්නේ… රටම ආදරේ හර්ෂී නැවතත් කරළියට..

0
46

හර්ෂි රසාංගා කියන්නේ කාලෙකට කලින් ලංකාවේ කවුරුත් ආදරය කළ රංගන ශිල්පිනියක්.

ඇගේ ජීවිතයේ විවිධ සිදුවීම් එක්ක කලක් හර්ෂි නිහඬ වෙනවා. ඒත් ඇයට ආදරය කරන බොහෝ පිරිසක් අදත් එදත් ඇය වටා ඉන්නවා.

මේ සොඳුරු රංගන ශිල්පිනිය මෑත දවසක ඇගේ පවුලේ අයත් එක්ක සතුටු වෙන්න මෙන්න මේ වගේ නිවාඩුවක් ගත කරන්න ගිහින්. බලන්නකෝ ඇය මොන තරම් නම් ඒ මොහොත විඳිනවාද කියලා.

Previous articleඉතාලියේ පලමු ශ්‍රී ලාංකිජ විනිසුරුවරිය වූ ඇය ගැන ඇසෙන අභිමානවත් සටහන මෙන්න
Next articleඉද හිට හෝ ඔබ නිරාහාරව සිටීමෙන් වෙන දේ දන්නවා ද? බලන්නකෝ නිරාහාරව සිටීමෙන් ඔබට ලැබෙන දේ..
error: Content is protected !!
Verified by MonsterInsights