Home දේශිය පුවත් රටක් ආදරේ කරන ලස්සන තාරුකාව, කාංචනා අනුරාධි කොහෙද මේ ගිහින් තියෙන්නේ ?

රටක් ආදරේ කරන ලස්සන තාරුකාව, කාංචනා අනුරාධි කොහෙද මේ ගිහින් තියෙන්නේ ?

0
108

කාංචන අනුරාධි ඇය හරිම හුරුබුහුටියි…

හරිම ලස්සනයි… ගොඩාක් අය මේ සුන්දර තාරුකාවට ආදරය කරනවා… ඒ ඇය දක්ෂ, නිහතමානි ගායන ශිල්පිනියක් නිසා ..

කලා වැඩ කටයුතුත් එක්ක නිතරම සක්‍රීයව කාලය ගෙවන ඇය මේ දවස්වලත් ගොඩක් කාර්යබහුල චරිතයක්..

ඉතිං කාංචනා ඇගේ සමාජමාධ්‍ය පිටු අලුත් කරන්න අමතක කරන්නේ නැහැ.. කොහොම වුණත්, ඇයගේ මේ වගේ ඡායාරූප එකතුවක් ෆේස්බුක් එකට එකතු කරලා තිබෙනවා…

ඇය නුවරඑළියේ සොදුරු පරිසරයක සතුටින් හිනැහෙමින් ඉන්න අපුරුව බලන්නකෝ….

Previous articleඅදට අවුරුදු 33ක්… අදටත් ඒ මතකය හද පාරනවා. රටක්ම කම්පා වූ දවසක්… අගෝස්තු 8 වීරයෙක් ඉතිහාසයේ රන් අකුරින් ලියවූ දවසක්…!
Next articleඒ උපන්දිනය නම් මාදවීට කවමදාවත් අමතක වෙන එකක් නැ… ජීවිතේ අතිශ්‍යම සුවිශේෂී උපන්දිනයක් සැමරූ මාධවී !
error: Content is protected !!
Verified by MonsterInsights