Home දේශිය පුවත් රටක් කතා කරන මාතෘකාවක් මවමින් හදිසියේම විදේශගත වූ ඇය මේ ගිහින් තියෙන්නේ...

රටක් කතා කරන මාතෘකාවක් මවමින් හදිසියේම විදේශගත වූ ඇය මේ ගිහින් තියෙන්නේ කොහෙද ?

0
76

ලංකාවේ කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි තරින්දි ප්‍රනාන්දු කියන්නේ..

තරින්දි ගැන මේ දවස්වල ගොඩක් කතා වෙන්නේ ඇය මේ මෑත දවසකදී මනාලියක් ලෙස හැඩ වැඩ වෙලා කරපු ෆොටෝ ෂූට් එක නිසානේ..

කොහොම වුණත් ඒක සමාජ මාධ්‍යයේ ගොඩක් කතාබහට ලක්වෙන මොහොතක තරින්දි හදිස්සියේම විදේශගත වුණා..

මෙන්න බලන්නකෝ කවුරුත් ආදරය කරන සුරූපී ඇය කැනඩාවේ ගිහින් ඇගේ මුහුණුපොතට එක්කරලා තිබුණු ඒ ලස්සන ඡායාරූප පෙළ..

Previous articleවිශේෂ අවශ්‍යතා දරුවන් සමගින් නිර්මාණය වූ අමීර් ඛාන් රංගනයෙන් දායක වුනු ආදායන් වාර්තා උඩුකුරු කල සුපිරි සිනමා නිර්මාණයක් ගැන ඒ ඇසෙන කතාව මෙන්න
Next articleරුපියලක්වත් වැටුපක් ගන්නෙ නැතුව දරුවන්ට අකුරු කියාදෙන දෙවිවරු වගෙ ගුරුවරු ඉන්න අපේ රටේ අමුතු පාසලක් ගැන ඇසෙන කතාව
error: Content is protected !!
Verified by MonsterInsights