Home දේශිය පුවත් කලා ලෝකයේ කවුරුත් ආදරේ කරන ඇය ජීවිතේ සතුට සොයා කොහෙද මේ ගිහින්...

කලා ලෝකයේ කවුරුත් ආදරේ කරන ඇය ජීවිතේ සතුට සොයා කොහෙද මේ ගිහින් තියෙන්නේ ?

0
53

ඇය තරින්දි… පුංචි තිරයේ නිතරම දකින්න ලැබෙන ලස්සනම ලස්සන තාරකාවක්…

තරින්දි කියන්නේ ගොඩක් දෙනෙක් ආදරය කරන කෙනෙක්…

තරින්දි කියන සුරූපී තාරකාවක් වුණත් ඇය ජිවිතේ සතුටින් සරලව සැහැල්ලුවෙන් ඉන්න කැමති කෙනෙක්… ඇය මුහුදු තීරයක හරිම විනෝදයෙන් සතුටින් ඉන්න පින්තූර කිහිපයක් ෆේස්බුක් හරහා බෙදාගෙන තිබුණා…

කවුරුත් ආදරය කරන මේ සුන්දර යෞවනියගේ අලුත්ම ඡායාරූප එකතුව ඔබත් දැක්කාද..?

බලන්නකෝ තරින්දිගේ හැඩ..

 

Previous article“එයා කරපු පිං එක්ක කොහේහරි සතුටින් ඇති..” සොනාලි ෆොන්සේකා ආදරණීය නැන්දනිය ගැන තැබූ සංවේදී සටහන මෙන්න
Next articleවෙන්න ගිය ලොකු කරදරයක් වලක්වාගත් මෝදරින් ඇසෙන වීරයකුගේ කතාව…
error: Content is protected !!
Verified by MonsterInsights