Home දේශිය පුවත් සුන්දර මතක ගොන්නක් මැද රටක් ආදරේ කරන ශෙහානි මේ කොහෙද ගිහින් තියෙන්නේ...

සුන්දර මතක ගොන්නක් මැද රටක් ආදරේ කරන ශෙහානි මේ කොහෙද ගිහින් තියෙන්නේ ?

0
38

ශෙහානි කහඳවල කියන්නේ ගොඩක් දෙනෙක් ආදරය කරන චරිතයක්… ඇය සතුටෙන්, නිදහසේ කාලය ගත කරන්න කැමැත්තක් දක්වනවා ඇති..

ඒ නිසාම වැඩිපුර මේ වගේ විශේෂ වෙච්ච පරිසර හොයාගෙන යන්න ශෙහානි කැමැත්තක් දක්වනවා ඇති.. මේ කියන්න යන්නේ ඇය ගත කළ තවත් ලස්සන එක් නිවාඩුවක් ගැන කතාවක්..

මිනිසුන්ගෙන් ටිකක් ඈත්වුණු ඇය මේ විදිහට කාලය ගෙවන්න තෝරගෙන තියෙන්නේ සෆාරි එකක් වගේම සුන්දර මුහුදු වෙරළක කාලය ගත කරන්නත් ඇය අමතක කරලා තිබුණේ නැහැ..

ඉතින් ඇය මේ නිවාඩුව ගත කරන ගමන් ගත්ත ඡායාරූප කිහිපයක් ශෙහානි මෙන්න මේ විදිහට ඇගේ සමාජ මාධ්‍ය පිටු අතරට එක්කරලා..

Previous articleමව්බිමට ආඩම්බරයක් ගෙනා තවත් යුවතියක්.. මේ ඒ ගැන ඇසෙන කතාව
Next articleශ්‍රී ලංකාවට මහඟු මෙහෙවරක් කල ඈද නික්ම ගොසින්…
error: Content is protected !!
Verified by MonsterInsights