මුතු සිනහවෙන් හැමදාම හිනැහෙන නිහතමානී රංගන ශිල්පිණියක් වන තාරුකා වන්නිආරච්චි කොහෙද මේ ගිහින් තියෙන්නේ…? බලන්නකෝ එයාගේ ලස්සන…

මුතු සිනහවෙන් හැමදාම හිනැහෙන නිහතමානී රංගන ශිල්පිණියක් වන තාරුකා වන්නිආරච්චි කොහෙද මේ ගිහින් තියෙන්නේ…? බලන්නකෝ එයාගේ ලස්සන…

ලස්සනම ලස්සන ඇස් දෙකක් තියෙන…

මුතු හිනාවකින් හැමදාම හිනැහෙන.. හැඩැති රුවැති තාරුකා වන්නිආරච්චි කියන්නේ රසික රසිකාවියන්ගේ ආදරේ සෑහෙන්න ලැබෙන ජනප්‍රිය රංගන ශිල්පිනියක්..

ඒවගේම ඇගේ නර්තන හැකියාව ගැනත් හුඟාක් අය කතා කරනවා…

ඇය මේ දවස්වල විදෙස් රටකට ගිහිල්ලා තමයි ඉන්නේ… මේ ලස්සන පින්තූර ඇගේ මුහුණු පොතට එකතු කරලා තිබුණා

Local Gossip