Home දේශිය පුවත් මුතු සිනහවෙන් හැමදාම හිනැහෙන නිහතමානී රංගන ශිල්පිණියක් වන තාරුකා වන්නිආරච්චි කොහෙද මේ...

මුතු සිනහවෙන් හැමදාම හිනැහෙන නිහතමානී රංගන ශිල්පිණියක් වන තාරුකා වන්නිආරච්චි කොහෙද මේ ගිහින් තියෙන්නේ…? බලන්නකෝ එයාගේ ලස්සන…

0
276

ලස්සනම ලස්සන ඇස් දෙකක් තියෙන…

මුතු හිනාවකින් හැමදාම හිනැහෙන.. හැඩැති රුවැති තාරුකා වන්නිආරච්චි කියන්නේ රසික රසිකාවියන්ගේ ආදරේ සෑහෙන්න ලැබෙන ජනප්‍රිය රංගන ශිල්පිනියක්..

ඒවගේම ඇගේ නර්තන හැකියාව ගැනත් හුඟාක් අය කතා කරනවා…

ඇය මේ දවස්වල විදෙස් රටකට ගිහිල්ලා තමයි ඉන්නේ… මේ ලස්සන පින්තූර ඇගේ මුහුණු පොතට එකතු කරලා තිබුණා

Previous article” ඔබ 40 වසරක් පාසල් ගොස් ඇත” ප්‍රසිද්ධ මාධ්‍යවේදී රංගන ද සිල්වා සිය පියාණන් ගැන තැබූ ආදරණීය සටහන මෙන්න.
Next article” එයා ලස්සන සුදු බෝලයක් වගේ කෙනෙක්… මුද්‍රා තියලා ගේන්න කැමති උන් නෑ… ලක්ෂ දහයකට වැඩිය ගිහිල්ලා තියෙනවා ඒ මූණ හදන්න” – දෙවුන්දර සිද්ධියෙන් සමුගත් පසිඳුගේ සොයුරිය කියපු සංවේදී කතාව මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights