Home දේශිය පුවත් හැමෝම ආදරේ කරන සරාගී යුරේනි හදිසියේම කොහෙද මේ ගිහින් තියෙන්නේ… ලංකාවට ආයේ...

හැමෝම ආදරේ කරන සරාගී යුරේනි හදිසියේම කොහෙද මේ ගිහින් තියෙන්නේ… ලංකාවට ආයේ කවදා ඒවිද ?

0
77

යුරේනි හරිම ලස්සන යුවතියක්…

එයාට තියෙන්නේ අමුතුම ලස්සනක්… ඇත්තටම යුරේනිට හැමෝම ආදරය කරනවා … එයා හුඟාක් ජනප්‍රිය නිළියක්….

ඉතිං ඇයට ප්‍රේක්ෂකයන්ගේ ආදරේ අඩුවක් නැතුව හැමදාම ලැබෙනවා. ලංකාවේ වගේම ලංකාවෙන් පිට ඉන්න අපේ රටේ අයගේ ආදරෙත් යුරේනිට අඩු නැතුව ලැබෙනවා…

බලන්නකෝ එයා ඉතාලියේ වෙරෝනා ගිහින් හරිම සතුටින් කාලය ගත කරනවා…

ඒ වගේම යුරේනි කාලෙන් කාලෙට එක එක විලාසිතා කරන්නත් හරිම කැමතියි.

මේ ලස්සන නිල් පාට විලාසිතාවට එයා පුදුම තරම් ලස්සනයි නේද ?

බලන්නකෝ යුරේනිගේ මේ ලස්සන පින්තූර එකතුව ….

Previous articleබුකියෙන් වෛරල් වුනු ඉන්ධන පිරවුම්හලකදී හෙල්මට් වලින් ගුටිබැට දුන් ලොකු ටී ෂර්ට් සිඟිති පාතාලෙට ලගදීම වැඩ වරදින ලකුණු ?
Next articleපොල් වතුර ගැන මේ දේවල් මීට කලින් දැනගෙන හිටියා නම් ඔයා හැමදාම වුනත් පොල් වතුර බොනවා සත්තයි.
error: Content is protected !!
Verified by MonsterInsights