Home දේශිය පුවත් රටක් ආදරේ කරන එයාලගේ පළවෙනි wedding anniversary එකට කුරුලු ජෝඩුව කොහෙද මේ...

රටක් ආදරේ කරන එයාලගේ පළවෙනි wedding anniversary එකට කුරුලු ජෝඩුව කොහෙද මේ ගිහින් තියෙන්නේ ?

0
65

කසුන් , මාධවී කාලා ලෝකයේ අතිශය ජනප්‍රිය තරු ගුණයෙන් පොහොසත් ආදරණීය කපල් එකක් …

එයාලගේ ජිවිත කතාව ආදරෙන් පිරිලා … පුංචි කුමාරයා නිසා… ඒ ආදරේ සතුට තවත් වැඩි වෙලා… මොන තරම් බාධක ආවත් ඒ ආදරේ සංසාරෙන් ආපු ආදරයක් … අන්තිමේදී ඒ දෙන්නා දින්නා…

“අපි තමයි අපිව දන්නේ
නෑ ලෝකය එය දන්නේ
බාදක නම් තවඑන්නේ
අපි ආදරයෙන් ඉන්නේ” කියලා එයාලාගෙම ගීතයකින් කියන්නෙත් ඒ ගැනයි…

ඔන්න ලඟදී දවසක එයාලගේ ප්‍රේම කතාවේ සුන්දර දිනයක් උදා වුණා…

ඒ එයාලාගේ පළවෙනි විවහා සංවත්සරය…

ඉතිං එයාලා anniversary එක සමරන්න තරු පන්තියේ හෝටලයකට ගිහින් තිබුණා …

බලන්නකෝ පුංචි පවුලේ ලස්සන කොහොමද කියලා ?

හරිම කෙනා ජිවිතේට ආවට පස්සේ දිව්‍ය ලෝකයක සතුට ලැබෙනවා කියන එක ඇත්තම කතාවක්… ඉතිං මේ කුරුළු ජෝඩුවට සුබ පැතුම්…

Previous article“අම්මාට නම් කොල්ලා දඟකාරයා.. මගේ පස්සේ එන පුංචි වැඩකාරයා…” එයාලාගේ ගෙදර හැඩකරන පුංචි පුතු පැටියා ගැන ඈසෙන මේ කතාවට නම් හැමෝම ආසා කරයි
Next articleරටක් විදිහට අපි හැමෝම බලාපොරොත්තු දල්වාගෙන ඉන්න රූ රැජින අනුදි ගැන දැන් ඇසෙන සතුටු හිතෙන් ආරංචිය මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights