Home දේශිය පුවත් කසුනුයි මාධවීයි පුංචි පුතා කෛලාෂ් එක්ක කොහෙද මේ ගිහින් තියෙන්නේ ?

කසුනුයි මාධවීයි පුංචි පුතා කෛලාෂ් එක්ක කොහෙද මේ ගිහින් තියෙන්නේ ?

0
36

කසුන් , මාධවී කියන්නේ අපේ රටේ හැමෝම ආදරේ කරන තරු යුවළක්..

ඉතිං මේ දවස්වල ඒ දෙන්නා ඉන්නේ ගොඩක් සතුටෙන්.. ඒ එයාලාගේ ලෝකේ ලස්සන කරන්න ආපු පුංචි පැටියා නිසා … එයා හරිම හුරතල් ලස්සන බබෙක්… ඉතිං මේ පුංචි පවුල සතුටින් විවේකයෙන් ඉන්න ගාල්ලේ ගිහින් කියලා තමයි ආරංචි වෙන්නේ…

මේ සති අන්තයේ ඒ ගමන ගැන කසුන් සිය මුහුණු පොතේ සටහනක් තියලා තිබුණේ මෙන්න මෙහෙමයි

“මොන තරම් කාර්‍යබහුල මාසයක් වුණත් සුන්දර සති අන්තයක් ගත කරන්ට දකුණුලකට ආව. බලන්ටෙපැයි මයෙ බිරින්දෑගෙ සංතෝසෙ. ඊටත් හපන් මේ බලන්නකො කෛලාෂ් පුතාගෙ සතුට. මයෙ පරපුරේ අක්මුල් තියෙන්නෙත් ගාල්ලෙ තමයි ආයුබෝවන්ඩ ! පුතණ්ඩියටත් ඒක දැනිලා වගෙයි හිනාව …”

ඉතිං බලන්නකෝ ඒ සතුට මොනතරම්ද කියලා…

Previous articleතව දවස් 24කින් මොකද්ද වෙන්නේ ? ජපන් බාබා වන්ගාගේ අනාවැකිය මෙන්න …
Next articleරැකියාව දේවකාරියක් කරගත් ඔහු රටක්ම සංවේදී කරමින් ගුවන් යානයට වැද සමුදුන් ඔහු ගැන ඇසෙන සංවේදී සටහන
error: Content is protected !!
Verified by MonsterInsights