Home දේශිය පුවත් එයාලා මේ කොහෙද ගිහින් තියෙන්නේ ? පුංචි පවුලේ මේ ජායාරූප පෙල නම්...

එයාලා මේ කොහෙද ගිහින් තියෙන්නේ ? පුංචි පවුලේ මේ ජායාරූප පෙල නම් හරිම ආදරණීයයි

0
42

සාරංග දිසාසේකර සහ දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ කවුරුත් ආදරය කරන දක්ෂ කලා තරු යුවලක්..

සාරංග බෞද්ධ ආගමිකයෙක් වුණත්, දිනක්ෂි කියන්නේ උපතින් කතෝලික තැනැත්තියක්..

ඒත් ඔන්න ඒ දෙන්නා එයලාගේ පුංචි සුරංගනාවි සාරන්‍යා එක්ක මෙන්න මේ වගේ පන්සල් ගිහින් තිබුනේ කාගේත් අවදානය දිනාගනිමින්..

ඒ පුංචි පවුලේ මේ ඡායාරූප පෙළ නම් ඇත්තටම හරිම ආදරණීයයි..

Previous article“ඉතින් ඇයි මම මේවා තවත් තියාගෙන ඉන්නෙ… ඒ දෙදෙනාට සුබ පතමින් ඒ ඡායාරූප මෙසේ මුදාහරිමි” – දයාන් එක් කළ ආදරණීය සටහන
Next articleරටක් ආදරේ කර ඈ සමුගෙන තෙමසකුත් ගිහින්.. මේ ඒ ගැන ඇසෙන කතාවක්…
error: Content is protected !!
Verified by MonsterInsights