Home දේශිය පුවත් මේ දවස්වල රටක් කතා කරන ඒ දෙන්නා කොහෙද මේ ගිහින් තියෙන්නේ ?

මේ දවස්වල රටක් කතා කරන ඒ දෙන්නා කොහෙද මේ ගිහින් තියෙන්නේ ?

0
37

රංගන ශිල්පියෙකු ලෙස කවුරුත් ආදරේ කරන ඉසුරු ලොකුහෙට්ටිආරච්චි කියන්නේ පුංචි තිරයෙන් වගේම රිදී තිරයෙනුත් ඔබට හමුවුණු ආදරණීයයෙක්.

දේශානි නෙහාරා කියන්නෙත් ඒ වගේම හැමෝම ආදරය කරන ජනප්‍රිය තරුවක්.

ඉතින් මේ තරු දෙපළ තවමත් සමාජ මාධ්‍යයේ කතා මවන දෙන්නෙක් බවට පත්වෙලා.

ඒ අතරේ මේ දෙන්නා පසුගිය දිනක ගිය ආදරණීය ගමනක ඡායාරූප පෙළක් මේ දිනවල සමාජ මාධ්‍යයේ දැක ගන්න පුළුවන්.

මේ විදිහට දෙන්නා ගිහින් තිබුණේ මාදු ගඟේ බෝට්ටු සවාරියක්.

Previous articleමා ජීවත්කර සතුට ගෙනා වූ… ප්‍රියේ නුඹම උපනුපන් ජාති හමුවේවා…!! – ඇය සිටිනා ඉසව්වටම නික්ම ගිය ඔහුගේ හදිසි වියෝව බුකියම කඳුළු ගඟක ගිල්ලවයි
Next articleඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අසතුටින්… ඊශ්‍රායල, ඉරාන දෙපාර්ශ්වයෙන්ම ගේම ඉල්ලලා…
error: Content is protected !!
Verified by MonsterInsights