Home දේශිය පුවත් රටක් ආදරේ කරන සුරූපි තාරුකා වන්නිආරච්චි නැව් නැගලා කොහෙද මේ යන්නේ ?

රටක් ආදරේ කරන සුරූපි තාරුකා වන්නිආරච්චි නැව් නැගලා කොහෙද මේ යන්නේ ?

0
42

ලස්සන හිනාවක් හිමි සුරූපී නිළි තාරුකා වන්නිආරච්චි කියන්නේ මෙරට කලා ක්ෂේත්‍රයේ ජනප්‍රිය රංගන ශිල්පිනියක්.

ඇය පසුගිය දිනවල සිටියේ සිංගප්පූරුවේ.

අද දින ඇය එස්තෝනියා රටට තම සැමියා,මව සහ පුංචි පුතු සමඟ සංචාරය කරමින් සිටින බව තාරුකා පවසනවා.

ඒ පිළිබදව ඇය සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් පළකර ඇති අතර ඡායාරූප කිහිපයක්ද සිය මුහුණු පොතට එක්කර තිබෙනවා.

Previous articleලොවක් ආදරය කරන “ස්පයි­ඩර් මෑන්” ගැන දුක හිතෙන ආරංචියක් මෙන්න..
Next articleගුවන්යානයක රෝදය ඇති ස්ථානයට නැඟ ඇෆ්ගනිස්තානයේ සිට ඉන්දියාවට, අවදානම්සහගත ගමනක් ආ 13 හැවිරිදි කොලු ගැටයා…
error: Content is protected !!
Verified by MonsterInsights