නවසිලන්තයේ තියෙන ලස්සනම තැනක්
” Blue Springs ” කියන්නේ..නිල්ම නිල් පාට පිරිසිදුම වතුර තියෙන තැනක්… මං දැකපු පිරිසිදුම වතුර ටික තමයි මේ…මේ අපි ඒ ගමන අතරතුර ගත්ත ෆොටො ටිකක්..මේ ලස්සන ෆොටෝස් capture කරේ මගේ හස්බන්ඩ්.. මේ තැන බලන්නකෝ..ලස්සන ඔයාටම තේරේවී…

