දේශිය පුවත් ඉන්දියාවේ එහෙම වෙද්දී ලංකාවෙත් දුක හිතෙන දෙයක් වෙලා… ඒ අවාසනාවන්ත සිද්ධිය සිසු ජීවිතයකුත් උදුරාගෙන ගිහිල්ලා… June 13, 2025 0 34 මේ කියන්න යන්නේ තවත් එක් අනපේක්ෂිත සිදුවීමක් නිසා අහිමි වුණු සිසුවෙකුගේ ජීවිතයක් ගැන ඇසෙන අනුවේදී පුවතක්.. බලංගොඩ පාසල් ගොඩනැගිල්ලක් මතට ගසක් කඩා වැටීමෙන් සිසුවෙකු මිය ගොස් තිබෙනවා.. තවත් 16 දෙනෙකු රෝහල් ගත කර ඇති බවයි පොලිසිය පවසන්නේ..