මේ කියන්න යන්නේ අද දවසේ රන්මිල ගැන ඇසුණු තවත් එක් විශේෂ කතාවක් ගැනයි.
අද දවසේ රන්මිල ඊයේ දිනට සාපේක්ෂව තවත් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,608,897.00ක් ලෙසයි.
ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 56,760.00ක් ලෙස සඳහන්ව තිබුණා.
කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 52,030.00ක් සහ රුපියල් 49,670.00ක් ලෙසයි සඳහන් වූයේ.










