ඇයට ආදරේ හදවත් මිලියනයක්..
”මිලියනයක් ගන්න අවුරුදු නවයක් ගියේ, මට ආදරේ කරපු අය විතරක් එකතු වුණ නිසා…” – Anoma’s Kitchen
”1 Million Subscribers
මට ආදරේ කරන හදවත් මිලියනයක්. මට මේ දේ ලබාගන්න අවුරුදු නමයක් ගියා. නමුත් මාව subscribe කරලා තියෙන්නෙ ඇත්තටම උයන්න කැමති, තමන්ගෙ පවුලේ අයට ආදරේ කරන්න වගේම, පවුලේ බැඳීම් වැඩි කරගෙන ජිවිතය ගෙනියන්න කැමති අය.
දැන් ලංකාවෙ Subscribersලා මිලියනයට වැඩි අය ගොඩාක් ඉන්නවා. Wild Cookbook චරිත් පුතාට මිලියන දහයක් වෙලා. පුතාටත් මේ වෙලාවේ සුභ පතනවා. නමුත් මට මගේ මේ මිලියනය හරිම වටිනවා. මිලියනයක් ගන්න අවුරුදු නවයක් ගියේ මට ආදරේ කරපු අය විතරක් එකතු උන නිසා.
ඔබ සියලු දෙනාම මට එකසේ වටිනවා. ඔබ සියලු දෙනාටම මගේ හඳ පතුලෙන්ම ස්තුති වන්ත වෙනවා.
මමයි සිසිරයි මේ දවස්වල රට වටේ ගමනක් යන ගමන් ඉන්නෙ. ඒ හින්දා හරියට පොස්ට් එකක් හදාගන්නත් බැරිඋනා. මේක සිසිර හොටෙල් එකේදි හැදුවෙ. අපි ගෙදර ආවාම විඩියෝ එකක් කරන්නම්.
ආදරෙයි.
මම
අනෝමා.
An INCREDIBLE milestone indeed! Cannot believe this finally happened.
It took us nine years to arrive at this moment. Nine years! yet I know all of you loving souls have stayed with me throughout this journey since the very beginning . This one million is my loving extended family other than my own family. I love each and every one of you for being there with me and loving me so much always.
Love you all. Thank you once again.
With love,
Anoma.”
(උපුටාගැනීම : Anoma’s Kitchen ෆේස්බුක් පිටුවෙන්)
#channelE