ඒක ඇත්තටම අහඹුවක්ද ? ඒක නම් හිතලා කරා වගේ.. වාර්තා අලුත් කරපු Wild Cookbook ගැන ඇසෙන පුදුම හිතෙන කතාව…

0
126

ඇත්තටම අහඹුවක්ද..? ඔහුට මේ ගෙවුණේ විශේෂ මාසයක්..

මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන කතාවක්..

බලන්නකෝ චරිත්ට මේ මාසය මොන තරම් නම් විශේෂ ද කියලා.. Wild Cookbook ඔහුගේ යූ ටියුබ් නාලිකාවට එක් වූ හදවත් ප්‍රමාණය අපට ද ගොඩක් විශේෂයි.. මොකද, ශ්‍රී ලාංකික අනන්‍යතාව ලෝකයට රැගෙන ගිය අපේ සූපවේදියා,
ලංකාවේ ප්‍රථම Diamond Play Button එක හිමිකරගත් නිසායි…

චරිත් N.සිල්වාට හිමි Wild Cookbook යුටියුබ් චැනලය ග්‍රාහකයින් මිලියන දහයේ කඩයිම පසු කරද්දීම මොකද්ද මේ ඇසෙන අනිත් කතාව..

Raffealla ගේ කැලැන්ඩරේ Wild Cookbook ෆීචර් කරපු මාසය තමයි මාර්තු කියන්නේ.. ඉතින් මේ වෙනකොට ගොඩක් දෙනෙක් ඒ ගැනත් කතා කරනවා.. මිලියන 10ක් හදවත් දිනපු එයාගේ මාසය මේක වීමම ඇත්තටම පුදුමයක්..

Previous articleසිනමාව මෙන්ම ටෙලි නාට්‍ය කලාවත් අතික්‍රමණය කල ඔහු උද්දික ප්‍රේමරත්න. උද්දිකට ලැබුනේ ඒ සම්මානය මෙන්න…
Next articleකුක්බුක් වාර්තා අලුත් කරද්දී රසට කෑම හදන්න උගන්නපු එයත් කඩයිමක් පසු කරලා… සිය රසිකයින්ට සුබපැතුවේ මෙහෙමයි !