දේශිය පුවත් පසුගියදා සමාජයේ ආන්දෝලනාත්මක කතාවකට තුඩු දුන් ඇය හදිසියේම කැනඩා ගිහින් මේ රතු රෝස මල් පොකුර දුන්නේ කාටද ? July 14, 2025 0 37 තරින්දි ප්‍රනාන්දු, කියන්නේ මේ දවස් වල සමාජ මාධ්‍යයේ දැඩි කතාබහට ලක්වෙන චරිතයක්. කොහොම වුණත් ඇය මේ වෙනකොට ඉන්නේ විදෙස් ගතවෙලා. ඉතින් ඇය අද ලස්සනම ලස්සන ෆොටෝ ටිකක් මුහුණුපොතට එක්කර තියෙනවා…