Home දේශිය පුවත් සමාජ මාධ්‍යයේ දැඩි කතා බහට ලක්වෙන නිලි රැජිනියට අවසන් ගෞරවය දක්වන්න ඇවිත්...

සමාජ මාධ්‍යයේ දැඩි කතා බහට ලක්වෙන නිලි රැජිනියට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් වයසක අම්මව තල්ලු කර ඒ නිලිය කවුද ?

0
39

නිළි රැජිණි මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහයට ගෞරව කිරීම සඳහා ලංකාවේ සිව් කොනින්ම ජනයා මේ වෙද්දිත් ජාතික චිත්‍රපටි සංස්ථාවට එකතු වෙනවා.

ඒ ඇය හම්බ කෙරූ වත්කමයි.

ඒවගේම අති විශාල කලාකරුවන් පිරිසක් ද මේ අවස්ථාවට සහභාගී වෙනවා.ඉතින් කලා ලෝකේ ඉන්න බහුතරයක් දෙනාට ඇයගේ වියෝව දරා ගන්න බෑ.

ඒ වියෝව ගැන හිතාගන්නත්බෑ.

මේ විදිහට අවසන් ගෞරව දක්වන්න ජන ගඟ ඇඳී එන ඒ අවස්ථාවේ නොවිය යුතු දෙයක් සිදුවුණා.

ඒක අහම්බෙන් කැමරා කාචෙත් සඳහන් වෙලා තියෙනවා.

එතන හිටපු නිර්දා උයන්හේවා වයසක අම්මෙක්ව අතින් තල්ලු කරනවා.

ඒ ඇයට දේහය ඉදිරිපිටට ඇවිත් ගෞරවය කරන්න අවශ්‍ය නිසා.හැබැයි ඇය මාලනීයට ආචාර දක්වන්නෙත් ඕනවට එපාවට වගේ. ඉතින් මේ අවස්ථාව ඇහෙන් දැකපු විශාල පිරිසක් කියන්නේ මේ ඉන්න ලංකාවේ ප්‍රසිද්ධ නිළියක් කියලයි.

ඉතින් ඇයව කවුද කියලා හරියටම අඳුර ගන්න බැරි උනත් මේ කරපු වැඩේ කිසි කෙනෙක් අනුමත කරන්නේ නෑ. ඉතින් ඒ අවස්ථාවේ සිදුවුණු සිදුවීම කැමරාවේ සටහන් වුණේ පහත ආකාරයෙන්.

https://youtu.be/E8me5kn5M9o?si=RgbDJjtS_Zmlhv9O

 

Previous articleසඳ තනි වෙලා අහසේ… හිරු තනි වෙලා… අනේ ආයේ ඒ සුන්දර මූණ දකින්න ලැබෙන්නේ නෑ කියලා දැනෙන දුක…
Next articleඅපෙන් සමුගත් ආකාස කුසුම ආදරණීය මාලිනිය ගැන් ඇගේ වෛද්‍යවරයා කියන කතාව මෙන්න.
error: Content is protected !!
Verified by MonsterInsights