Home දේශිය පුවත් තිසර නිශි පුංචි කැඳැල්ලේ කිරි සිහිනය සැබෑ කරමින් සතුට අරන් එන අමුත්තා...

තිසර නිශි පුංචි කැඳැල්ලේ කිරි සිහිනය සැබෑ කරමින් සතුට අරන් එන අමුත්තා කවුද ?

0
48

තිසර පෙරේරා – නිශී හතරසිංහ කියන්නේ හැමෝම ආදරය කරන ජනප්‍රිය චරිත දෙකක්.

එයාලා දෙන්නා දරු සුරතල් බලන්න මඟ බලාගෙන ඉන්න බවයි ආරංචි වෙන්නේ.. තිසරත් නිශීත් හරිම ආදරණීය … එයාලාගේ පුංචි පවුලට සතුට අරගෙන අලුත් අමුත්තෙක් එන බවට නේ ලස්සන පිංතූර එකතුව සාක්ෂියක් වෙනවා…

ඉතිං මේ ඡායාරූප එකතුව තිසර සිය මුහුණු පොතේ පළ කරලා තිබුණා… ඒ ලස්සන පින්තූර එකතුව මේ වෙන විට සමාජ මාධ්‍යයේ හුවමාරු වෙනවා.

තිසරගේ අතගත් නිශී හරිම පිං පාටයි නේද?

Previous articleරටම කතාවෙන භාතිය ඇත් රජුගේ දැන් නවතම තත්ත්වය කොහොමද ?
Next articleදිනපතා උයන්න පාවිච්චි කරන රම්පා වලින් කියවෙන ඔබ නොදත් දේ මෙන්න.
error: Content is protected !!
Verified by MonsterInsights