Home දේශිය පුවත් රූ කිරුළක් නිසා රටේම ආදරය දිනාගත් අනුදිගේ හිත සොරාගත්ත ඔහු කවුද..?

රූ කිරුළක් නිසා රටේම ආදරය දිනාගත් අනුදිගේ හිත සොරාගත්ත ඔහු කවුද..?

0
27

අනුදි ගුණසේකර, ඇය ගැන පසුගිය දවස්වල බොහෝ දෙනා කතා වුණේ ඇගේ තිබුණු ඒ සුන්දරත්වය නිසා කියලා කියන්න පුළුවන්..

ඇය ගැන කතා කරන, ඇයට ආදරය කරන බොහෝ දෙනෙක් මේ පුවත දැනගන්න කැමැත්තෙන් ඇති..

අනුදිගේ හිත ගත්ත ඔහු කවුද..? අනුදි මිස් වර්ල්ඩ් තරගයට සහභාගීවන කාලයේදීම ඇගේ පෙම්වතා ගැන විවිධ ඉඟි ලැබුණත් ඔහු කවුද කියන එක අනුදි ප්‍රසිද්ධියේ කිව්වේ නැහැ..

සාලින්ද – අනුදි ආදර කතාවේ අලුත් පිටුවක් පෙරළමින් ඔන්න ඔවුන්ගේ ආදරය දැන් විවාහයක් අභියසටම ඇවිත්.

මේ බලන්නකෝ ඔහු ඇයට ආදරෙයි කියූ ඒ ලස්සන දවස. ඒ ආදරණීය මොහොත හැමදාටම ඒ විශේෂ අවස්ථාව මතකයේ රඳවමින් ආදරණීය ඡායාරූප පෙලක් ඇගේ මුහුණු පොතට එක්කරලා තිබුණා.

Previous articleඋසස් පෙළ විභාගයට පෙරදින රැයේදී සියල්ලන්ම හඩවා ඇය නික්මයයි..රටක් කම්පා කරමින් මිය ගිය සිසුවිය ගැන දැන් ඇසෙන කතාව මෙන්න.
Next article“හවස 6.30ට විතර කතා කර­න­විට කට­හඬ අමුතු වෙලා තිබුණා.. ඊට පැය භාගෙ­කට විතර පස්සේ තමයි යාළුවා කතා කරලා අම්මට කියලා තියෙන්නේ..” ඔවුන්ගේ ජීවිතවලින් නික්මගිය තරුණයෙකු ගැන ඇසෙන අනුවේදනීය කතාව මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights