මේ යුවල සංගීත ලෝකයේ කාගේත් ආදරය දිනාගත්ත ප්‍රවීණ ශිල්පීන් දෙදෙනෙක්.
කපිල පූගල ආරච්චි සහ නෙලූ අධිකාරි, මේ කියන්න යන්නේ ඔවුන්ගේ පවුලට විශේෂ වුණු තවත් ලස්සන දවසක් ගැනයි.
පුංචි කාලේ ඉඳලා ආදරයෙන් හදාවඩා ගත්ත නෙලූගේ දියණිය ඔන්න සුන්දර මනාලියක් ලෙස හැඩවෙලා දීගෙක ගිහින්.
ඇයගේ ඒ ලස්සන දවසේ නොමැකෙන මතක කිහියපයක් මෙන්න මේ විදිහට සමාජමාධ්‍ය පිටු අතර දැකගන්න ලැබුණා.
බලන්නකෝ මොන තරම් නම් මේ දෙදෙනා ආදරණියද කියලා..













