රටම දන්න සම්භාවනීය අමුත්තන් පිරිවරා ගත් කාගෙද මේ මංගල උත්සවය ?

රටම දන්න සම්භාවනීය අමුත්තන් පිරිවරා ගත් කාගෙද මේ මංගල උත්සවය ?

 

ඇගේ පියා රටක් හඳුනන තැනැත්තෙක්..

ඒ විතරක් නෙවෙයි, තල්දූව පවුලටම විශේෂ වුණු ඒ දවස ගැන අද බොහෝ දෙනෙක් කතා වෙනවා..

නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූවගේ ආද‍රණීය දියණිය නිමංසා තල්දූව පසුගිය දිනයක යුග දිවියට පිවිසුණා..

කොළඹ තරු පන්තියේ හෝටලයක පැවති මේ විවාහ උත්සවයට බොහෝ දෙනෙක් සම්බන්ධ වෙලා හිටියා..

මේ අන්න ඒ උත්සව අවස්ථාවේ ඡායාරූප කිහිපයක්..

Local Gossip