Home දේශිය පුවත් රටම දන්න සම්භාවනීය අමුත්තන් පිරිවරා ගත් කාගෙද මේ මංගල උත්සවය ?

රටම දන්න සම්භාවනීය අමුත්තන් පිරිවරා ගත් කාගෙද මේ මංගල උත්සවය ?

0
108

 

ඇගේ පියා රටක් හඳුනන තැනැත්තෙක්..

ඒ විතරක් නෙවෙයි, තල්දූව පවුලටම විශේෂ වුණු ඒ දවස ගැන අද බොහෝ දෙනෙක් කතා වෙනවා..

නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූවගේ ආද‍රණීය දියණිය නිමංසා තල්දූව පසුගිය දිනයක යුග දිවියට පිවිසුණා..

කොළඹ තරු පන්තියේ හෝටලයක පැවති මේ විවාහ උත්සවයට බොහෝ දෙනෙක් සම්බන්ධ වෙලා හිටියා..

මේ අන්න ඒ උත්සව අවස්ථාවේ ඡායාරූප කිහිපයක්..

Previous articleසතුන්ට ආදරේ මිනිස්සු… කුරුළු ජීවිතයක් වෙනුවෙන් මාසයක් වසා දැමූ ක්‍රීඩා පිටියක් ගැන ඇසෙන පුදුම හිතෙන කතාවක් මෙන්න
Next articleබර අඩුකරගන්න ජිම් යන්න ඕනි නැ… මෙන්න නියම ක්‍රමේ.. පැය 16ක් නොකා සිටීමෙන් වෙන දේ..
error: Content is protected !!
Verified by MonsterInsights