Home දේශිය පුවත් ඒ ආන්දෝලනාත්මක සිද්ධියෙන් පස්සේ තරින්දි හදිස්සියේම විදේශගත වුණේ ඇයි..?

ඒ ආන්දෝලනාත්මක සිද්ධියෙන් පස්සේ තරින්දි හදිස්සියේම විදේශගත වුණේ ඇයි..?

0
83

 

මේ කියන්න යන්නේ කවුරුත් ආදරය කරන ජනප්‍රිය තරුවක් වුණ ඇය ගැන ඇසෙන කතාවක්..

තරින්දි ප්‍රනාන්දු, කවුරුත් ආදරය කරන මේ ජනප්‍රිය තාරකාව ගැන බොහෝ දෙනා කතා කරන්න ගත්තේ මීට දින කිහියපකට පෙරයි..

ඒ ඇයත්, චතුරත් එක්ක කළ අලුත් වැඩක් නිසානේ.. බොහෝ දෙනෙක් හිතුවේ මේ ෆොටෝ ෂූට් එක ඔවුන්ගේ විවාහ උත්සවය කියලා.. ඒත් දැන් වෙනකොට මුහුණුපොතේ තරින්දි විසින් පළකළ සටහන් අනුව පැහැදිලි වෙන්නේ මෙය ඔවුන් කළ ෆෝටෝ ෂූට් එකක් කියලා..

කොහොම වුණත් මේ සිද්ධිය සමාජ මාධ්‍ය තුළ දැනටත්, මේ මොහොතේත් කතා මවන සිද්ධියක් වෙලා..

ඔන්න ඉතින් ඒ සිදුවීම වෙලා පැය කිහිපයකට පසු තරින්දි විදෙස් ගත වූ බවට ඇගේ මුහුණුපොතට සටහනක් එක්කරලා තිබුණා..

මේ ඇත්තටම සංචාරයක්ද..? නැත්නම් ඇය තාවකාලිකව කලාවෙන් සමුගෙනද..? තරින්දිගේ ප්‍රේක්ෂකයෝ ඒ ගැන අවදානයෙන්..

Previous articleඇය කළේ නීති විරෝධී ක්‍රියාවක්ද..? වසර ගණනකට පසු ශ්‍රී ලංකන් නිල ඇඳුමෙන් සැරසුණු අප්සාරිට චෝදනාවක්..
Next articleසීනි පාලනය කරන ගෑස්ට්‍රයිටීස් නිට්ටාවටම සුව කරන මේ විශ්මිත පානයේ ඇති හිතාගන්නවත් බැරි ගුණ මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights