Home දේශිය පුවත් ඇයි රත්තරනේ ඔයා මාවයි දරු පැටව් දෙන්නාවයි දාලා ගියේ. නික්ම ගිය ඇය...

ඇයි රත්තරනේ ඔයා මාවයි දරු පැටව් දෙන්නාවයි දාලා ගියේ. නික්ම ගිය ඇය වෙනුවෙන් ඔහුගෙන් සංවේදී සටහනක්

0
81

ඇගේ ඒ නික්මයාම ගැන ඊයේ බොහෝ සංවේදී සටහන් පළවුණා..
ඒ ඇගේ වියෝව කිසිවෙකුට දරාගන්න නොහැකි නිසා කිව්වොත් හරි..

සීදුව brave සංගීත කණ්ඩායමේ නායක ඩිලාන් සිල්වාගේ ආදරණීය බිරිඳ සමුගත් ඒ පුවත මේ වනවිටත් බොහෝ දෙනෙක් සංවේගයට පත් කළ කරුණක් වෙලා..
ඇගේ අවසන් කටයුතු අනිද්දා ජා ඇල, ඒකල නිවසේදී සිදුකරනවා…

හදිසි හෘදයාබාධයකින් ඇය ඊයේ මියගියා.. ඉතින් මේ වියෝව ගැන බොහෝ දෙනා කතා කලත්, අවසානයේ ඔහු තම බිරිඳ වෙනුවෙන් මෙන්න මේ විදිහේ සටහනක් පළ කර තිබුණා..

Previous articleකලා ලොවේ ආදරණීයම කුරුළු ජෝඩුව, බිමල් – සුජානි එකතු වෙලා කරන්න යන අලුත් වැඩේ මෙන්න
Next articleඑයාගේ ජීවිතේ විශේෂම දවසක්.. ශලනි තැබූ ආදරණීය සටහන මෙන්න…
error: Content is protected !!
Verified by MonsterInsights