Home දේශිය පුවත් මැදපෙරදිග යුද්ධය අස්සේ රන් මිලේ තවත් හිතාගන්න බැරි වෙනසක්…

මැදපෙරදිග යුද්ධය අස්සේ රන් මිලේ තවත් හිතාගන්න බැරි වෙනසක්…

0
1238

ලෝක රන්මිල පහළ යාම මත මෙරට රත්‍රං මිල ගණන් රුපියල් 13,000කින් පහළ ගොස් ඇති බව රන් වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි.

ඒ අනුව 4  පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළේ “කැරට් 22” රන් පවුමක මිල රුපියල් 376,500ක් දක්වා පහළ ගොස් තිබේ.

(03) එය දැක්වුණේ රුපියල් 388,500ක් ලෙසය.

මේ අතර ඊයේ රුපියල් 420,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 407,000ක් දක්වා පහත වැටී ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොල ආරංචි මාර්ග සඳහන් කරයි.

Previous articleඔබේ නිවස වටා ලුණු ස්වල්පයක් ඉසින්න ලැබෙන පුතිපල දැක ඔබ පුදුමයට පත්වේවී…
Next articleසත්ව වෛද්‍ය වෘත්තියට සමුදී වැඩිහිටියන්ට පමණක් සීමා වූ ක්ෂේත්‍රයට පිවිසි තරුණිය…
error: Content is protected !!
Verified by MonsterInsights