මේ දිනවල රටේ සියලුම ක්ෂේත්‍ර මුහුණපා සිටින්නේ දැඩි අර්බුදකාරී තත්වයකටයි.
පවතින ඉන්ධන මිල ඉහල යාමත් සමඟ ඉදිරියේදී මත්පැන් මිල ගණන් සංශෝධනය වේවිද..?
ඉන්ධන මිල වැඩිකිරීම හමුවේ මත්පැන් මිල වැඩි කිරීමට සිදුවූවත්, මිල වැඩි කළහොත් දැනට තියන අලෙවියට ගැටලුකාරී තත්වයක් උදා විය හැකි බව, මත්පැන් නිශ්පාදකයින් පෙන්වා දෙනවා.
ඒ නිසා කිසිවෙකුත් මේ වන තෙක් ඒ ගැන විශේෂ තීරණයක් ගෙන නොමැති බවයි වාර්තා වෙන්නේ.












