එයාලට ආදරේ කරන අය මේ සුභ ආරංචිය දැනගන්න කැමතිද ? සජිතගේ පුංචි පවුලට එන අලුත් අමුත්තා කවුද ?

එයාලට ආදරේ කරන අය මේ සුභ ආරංචිය දැනගන්න කැමතිද ? සජිතගේ පුංචි පවුලට එන අලුත් අමුත්තා කවුද ?

ඒ සුවිශේෂී දවස මව්පියන් විදිහට ඔවුන්ට මොන තරම් වැදගත් ඇතිද?

ආයෙත් මව් – පිය පදවි ලබන්න සූදානමින් ඉන්න සජිත වගේම බුවී එයාලා ළඟට එන්න ඉන්න අලුත් අමුත්තා ගැන දැනගෙන තියෙන්නේ මෙන්න දවසේදීමයි.

පුංචි ජේඩ්න්ට අකුරු කියවීමේ චාරිත්‍රය දවසේ ඒ අය මේ පණිවිඩය ඒ අයට ආදරය කරන හැම දෙනාම වෙනුවෙන් දැනුම්දීලා.

ඔන්න ඉතින් මේ වතාවෙත් එයාලාගේ පවුලට එක්වෙන්නේ පුංචි දඟකාර කොලුපැටියෙක්.

බලන්නකෝ ඒ පණිවිඩය එයාලා දැනගත්ත අපූරුව.

 

Local Gossip