Home දේශිය පුවත් අද දවසේ රන්මිල ගැන ඇසෙන විශේෂ කතාවක් දැනගන්න කැමතියිද..?

අද දවසේ රන්මිල ගැන ඇසෙන විශේෂ කතාවක් දැනගන්න කැමතියිද..?

0
1189
මේ කියන්න යන්නේ අද දවසේ රන් මිල ගැන ඇසෙන තවත් එක් විශේෂ ආරංචියක්.

ඒ අනුව, අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,341,676.00ක් ලෙසයි. මේ අතර අද දවසේ කැරට් 22ක පවුමක මිල සටහන් වුණේ 347,100.00ක් ලෙසයි.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 47,330.00ක් ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 43,390.00ක් සහ රුපියල් 41,420.00ක් ලෙසයි සඳහන් වූයේ.

Previous articleකොලෙස්ටරෝල් වලින් බේරෙන්න මෙන්න ක්‍රමේ
Next article“අපිට කොච්චර මතක තිබ්බද..? අපි කොච්චර ජීවිතේ වින්දද..?” විවාහයෙන් දින ගණකට පසු ජීවිතයෙන් සමුගත්ත මදුෂානි ගැන ඇයගේ මිතුරියක් තැබූ ඒ සංවේදී සටහන මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights