Home දේශිය පුවත් ඔබේ ලග්නයට අනුව ඔබට හරියටම පිහිට වෙන දෙවියන් කවුද කියලා දැනගන්න කැමතිම්ද...

ඔබේ ලග්නයට අනුව ඔබට හරියටම පිහිට වෙන දෙවියන් කවුද කියලා දැනගන්න කැමතිම්ද ? එහෙනම් මෙන්න

0
32

 

දේව වන්දනාව කියන්නේ මුළු ලෝකයේ සිටින බොහොමයක් දෙනා නිරතුරුව ඈත අතීතයේ පටන් සිදුකරගෙන එන්නක්.

තමන්ට හිමිව තිබෙන ලග්නය අනුව තමන්ගේ ජීවිතයට වඩාත් හොඳින් ම පිහිට සෙත ශාන්තිය ලබාගත හැකි දෙවිවරුන් සිටින බවට බව ඔබ දන්නවාද ? ඉතින් අද අපි කතා කරන්න යන්නේ ඔබගේ ලග්නයට හිමි ඔබට හොඳින්ම පිහිට ලබාගත හැකි දෙවිවරුන් කවුරුන්ද යන්නයි.

මේෂ ලග්නය – කතරගම දෙවියන් සහ බ්‍රහ්මයින් වන්දනාමාන කිරිම මගින් තමන්ගේ ජීවිතයට සෙතක් ශාන්තියක් ලබා ගත හැක.
වෘෂබ ලග්නය – පාර්වතී මෑණියන්, සරස්වතී මෑණියන් සහ විෂ්ණු දෙවියන්.
මිථුන ලග්නය – විෂ්ණු දෙවියන් සහ ලක්ෂ්මි මෑණියන්.
කටක ලග්නය – පත්තිනි මෑණියන් සහ බ්‍රහ්මයන්.
සිංහ ලග්නය – ඊශ්වර දෙවියන්,ශිව දෙවියන් සහ කතරගම දෙවියන්.
කන්‍යා ලග්නය – ලක්ෂ්මි මෑණියන්, විෂ්ණු දෙවියන්,පාර්වතී මෑණියන් සහ ගණ දෙවියන්.
තුලා ලග්නය – සරස්වතී මෑණියන් සහ විෂ්ණු දෙවියන්.
වෘෂ්චික ලග්නය – කතරගම දෙවියන් සහ පත්තිනි මෑණියන්.
ධනු ලග්නය – බ්‍රහ්මයන්,ඊශ්වර දෙවියන් සහ ශීව දෙවියන්.
මකර ලග්නය – විෂ්ණු දෙවියන් සහ ගණ දෙවියන්.
කුම්භ ලග්නය – විෂ්ණු දෙවියන් සහ සරස්වති මෑණියන්.
මීන ලග්නය – බ්‍රහ්මයන්,කතරගම දෙවියන් සහ ගණ දෙවියන්.

උපුටාගැනීමක්

Previous articleබලන්නකෝ ඒ අයව දන්නවද කියලා ? රටම ආදරේ කරන නර්තන පරපුරක් ගැනයි මේ කතාව
Next articleහම ලස්සන කරගන්න කැමති අය මෙන්න මේ දේවල් බොන්න.. බලාගෙන ඉන්නකොට පාට වැටෙනවා. සත්තයි !
error: Content is protected !!
Verified by MonsterInsights